අඩු මිලට හොද අරක්කු දෙනවා කියන්නේ ඇත්තද?මෙන්න සම්පුර්ණ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 67

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza 3 дня назад +23

    නියමයි සහෝදරයා ඕක තම්‍යි විය යුත්තෙ නැත්නම් කසිප්පු ජීවිතේට නවත්තන්න බෑ ඔය ක්‍රමේට කලොත් මිනිස්සු කසිප්පු බොන එක නවත්වල ආන්ඩුවෙ සීල් අරක්කු බොනව

  • @HmsunthPremera
    @HmsunthPremera 3 дня назад +20

    දැන් මාස 2 /3 බිවෙ නැ අරක්කු ටිකක් මිල වැඩි නිසා අපි බේබදන් නොවෙ,,මාසයකට වරක්වත් පොඩි සොට් එකක තිබුනානම් හොදයි,,,ජයවේවා ,,,සොහොයුරා

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 3 дня назад +14

    මහන්සිවෙලා අතේ පයේ හයියෙන් දවසක් වැඩකරන කම්කරුව හැන්දෑවට ලැබෙන මුදලෙන් අරක්කු ටික බොන්න ඕන ගාන තියන් තමයි ඉතිරි ටික ගෙදරට දෙන්නෙ.
    ඒ දෙන මුදලින් ගෙදර වියදම කරගන්න බැරි නිසා ගෑනිටත් සිද්දවෙනව කොහේ හරි කිට්ටුව පහතක තියෙන වැඩකට යන්න.
    ඒවගේ ගෙවල් තමයි ගම්මානවල වැඩියෙන් දකින්නලැබෙන්නෙ.
    සාමාන්‍ය මිනිහ බොන අරක්කු ලංකාවෙ හොඳටම මිල වැඩියි.
    මේක හොඳින් තේරුම්ගන්න පුළුවන් අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරල බැලුවම.
    ඒක බලන්න පුළුවන් අපේ රටේ කම්කරුවගෙ පඩියයි අරක්කු බෝතලයක මිලයි අනෙක් රටවල් එක්ක තියල බැලුවම.
    මේව ඉක්මනට වෙනස් කළයුතු දේවල්.

  • @ElanJayantha
    @ElanJayantha 3 дня назад +5

    ඉතාම වටිනවා අදහස පිරිසුදු අරක්කු ටිකක් ලෙබෙනවන් පින්

  • @sunilpremawansha8768
    @sunilpremawansha8768 10 часов назад

    සුපිරි ප්ලෑන් මේවා තමා රටේ දියුණුව 👍👍👍👍

  • @hanz6282
    @hanz6282 День назад

    නියම ප්‍රමිතියෙන් බොන්න පුලුවන් බීම හදන එකනම් වටිනවා ❤

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i День назад +1

    තියෙන ගල් බොතලේම මිල සමාන්‍ය ගන්ට පුළුවන් මිලට අඩු කරලා ඊට ගැලපෙන බද්ද අය කරාම කසිප්පු නිකම්ම නතරවෙනවා,අය අල්ල අල්ලා නඩුදම දමා , මිනිස්සුන් හිරිහැර කර කර උසාවි වලට ,වන එන මුදල් රස්තියාදු ක්ෂනිකව ගෙවන්ට වෙන ලොකු ගණන් මොකූත් නෑ මිනිස්සුත් තෘප්තිමත, අය කච කචේත් නෑ, දැන් ඔය ලැබෙන බදු ආදායමට වඩා වැඩි බදු ආදායමකුත් ලැබෙනවා, ජරාවල් බීලා සෞඛ්‍ය ගැටළු ඇති කරගෙන රෝහල්වල සෙනඟ පිරෙන්නෙත් නෑ, වෙන රෝගවලට වියදම් කරන්ට තියෙන සල්ලි බීලා හදාගන්න වගුගඩු අමාරුවලට බෙහෙත් හේත් වලට යන්නෙත් නෑ සමාජ ගැටළුත් නෑ,කසිප්පු පෙරපු මිනිස්සු වෙන රැකියා මාර්ග වලට නිකම්ම යොමු වෙනවා විසඳුම සරලයි ප්‍රතිලාභ,හැම පැත්තකින්ම වාසිදායකයි

  • @rohithakusumsiri-dn4fg
    @rohithakusumsiri-dn4fg 2 дня назад +1

    කවුරු මොනවාකීවත් වැඩේ නියමයි වියයුතුම දෙයක්

  • @Janka-c9f
    @Janka-c9f 3 дня назад +7

    2025 දී වත් හිතේ සතුටිනි අඩියක් ගහන්න පුලුවන් වෙයි.....

  • @rohankotelawala7080
    @rohankotelawala7080 12 часов назад

    Super super good work keep it up ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @winiedisanayaka3634
    @winiedisanayaka3634 3 дня назад +7

    මේවා කියලා කරන දේවල් නොවේ..දැන් හොදට බොන ඩෝපර්ලා නැගිටිනවා ඕක කරන්න එපා කියලා....කියන්න ඕන නැහැ ...ලාබෙට ගන්න අරක්කු බෝතලයක් ඉක්මනින් හදලා වෙලද පොලට දාන්න

  • @SumithJayaHetti
    @SumithJayaHetti 3 дня назад +1

    ලංකාවේ පිරිසිදු රා තියනවා. වහ දාලා හොර රා හදලා ඒවගෙන් අරක්කු පෙරනවා. පිරිම් ලෙඩ වෙනවා. පුද්ගලික දොස්තරළට හොඳ සල්ලි. රා වලින් සුපිරි විස්කි එකක් සහ හාල්වලින් ජපානයේ සකේ වැනි ඉතා වටිනා මත්පැනක් හදන්න පුළුවන්. කජු පුහුලන් වලින් wine, විස්කි හදන්න පුළුවන්. අපතේ යන දෙහි වැනි පලතුරු වලින් කාන්තාවන්ට පවා බොන්න පුළුවන් අඩු ඇල්කොහොල් බීම හදන්න පුළුවන්. අපි බොමු 😍 සතුටින් හම්බකරමු 🤜

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 3 дня назад +3

    ඔන්න මෙක නොතෙරුන මොඩ කොටසක් සහ මෙක තෙරුන කපටි කොටසකුයි වැලලෙන්න හදනව බලමු

  • @d.mudayangasadaruwan895
    @d.mudayangasadaruwan895 3 дня назад +1

    Good job bro

  • @imeshmadusanka3872
    @imeshmadusanka3872 3 дня назад +3

    වංචා දුෂණ සොයන්න.දඩුවම් කරන්න.

  • @jhaperer9929
    @jhaperer9929 3 дня назад +3

    😂 මිනිස්සුන්ට බදු අරක්කු බොන්න සල්ලි නැහැ. කසිප්පු බදු නැතුව අඩුවට බොනවා.

    • @AkilaParabath
      @AkilaParabath 3 дня назад

      😂උබ වගෙ හරයෙක් 😂

  • @raviravi4011
    @raviravi4011 19 часов назад

    බොරු කියන්නනෙ නැතුව ජනතාවට ඇත්ත කියනව කියලා බලය අරන්.. බොරු කියන්න එපා. ඇමති බබානෙ.... සමාගම් ලබලබනව වගේම ජනතාව ට ගන්න පුළුවන් මිලකට අලවිකරන එක තමයි වෙන්න ඕනෙ..

  • @isururanathunga6042
    @isururanathunga6042 3 дня назад +1

    ❤❤❤

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 2 дня назад

    ඇත්තටම මෙවා කියලා කරන දේවල් නොවේ හෙට වෙළදපොළට දාන්න අද මාධ්‍යට කියන්න නැතිනම් මෙවාට විරැද්ධ වෙනවා..
    අදහස හොදයි..විෂ මත්පැන් බිම අඩුවෙයි........................
    ...........................................

  • @isururanathunga6042
    @isururanathunga6042 3 дня назад +1

    supiri

  • @BKRlife-b2t
    @BKRlife-b2t 2 дня назад

    0:33

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 2 дня назад

    මෙි kra මය හරිම හොදයි npp එකට නොදිපු අයත් චන්දෙ දෙනවා මෙිවැඩෙි කඩිනමි කරමු නියමයි මෙි සියල්ලට අත්තිවාරම දාලම චන්දෙට යමු

  • @ranwickramasinghe
    @ranwickramasinghe 2 дня назад

    කීය වුනත් අපි නම් කන්නේ දුබුරු සීනි විතරයි.මොකද සුදු සීනි හැන්දක් දාද්දි දුබුරු සීනි හැදි බාගයක් දැම්මාම ඇති

  • @isururanathunga6042
    @isururanathunga6042 3 дня назад +1

    niyami

  • @ranwickramasinghe
    @ranwickramasinghe 2 дня назад

    හදුන්ට තමයි නියම අමාත්‍යාංශය සෙට් වුනේ.වැඩ්ඩෙක් තමයි

  • @yvownneranasinghe6013
    @yvownneranasinghe6013 2 дня назад

    Good

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 дня назад

    👌👌

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 День назад

    කරන්න. හොඳ වැඩක්.
    රට අවුස්සයි කසිප්පු මුදලාලිලා....

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 3 дня назад +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 2 дня назад

    Muth .horek. sakuwata. Yanakramawe. Dayak. Hadanna

  • @PANDA-qi3gh
    @PANDA-qi3gh 2 дня назад

    අනේ අරක්කුනමි වැඩක් නැහැ ඔවා නැති කරලම දාන්න

  • @ramindukalhara6700
    @ramindukalhara6700 18 часов назад

    පකෝ අනතුරු වැඩි වෙනවනේ එතකොට😂

  • @auypalacalvin9385
    @auypalacalvin9385 2 дня назад

    Aaswanna ganna lanwennakota ginithiyai da

  • @jayanthaub3345
    @jayanthaub3345 32 минуты назад

    කයිය විතරයි වැඩ කෝ

  • @sooriyakumara7409
    @sooriyakumara7409 3 дня назад

    Maka Hoda wadak

  • @michaelpeiris9020
    @michaelpeiris9020 2 дня назад

    Ethamath. Hoda. Adahasak. Menesun. Kaseya. Walen. Byera. Ganna. Puluwan. Adu. Mudalata. Janathawata. Ganna. Wada. Pelewyelak. Yodanna

  • @srinathfernando7263
    @srinathfernando7263 3 дня назад +1

    MARU ADAHASA KAWURU HARI KALAKANNIYEK BORUWATA KAGAHANNA PULUWAN ADUWATA DENNA EPA KIYALA EKA GANAN GANNE NATIWA WADE KARANNA. MAMA BONA KENEK NEME PARTIYAKADI BIDAK. ETH ASARANA DUPPATH MINISUNTA SALLI NEHE

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 2 дня назад

    Minisu. Gonnu. AkEi. Minisunwa. Rawatwanne

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 2 дня назад

    Boruwe. Hila. Hadunheti. Arakku. Denne. Bayata. Bonaminisu. Einne. Kasippu. Duburu. Sinidala. Munta. Denna

  • @gaminiranawaka-yv6ub
    @gaminiranawaka-yv6ub 2 дня назад

    ගෝටාභය ආණ්ඩු සමයේ බන්දුල ගුණවර්ධන අරක්කු මිල ගැන කතාකලාම රටේ මිනිස්සුන්ට අරක්කු පොවලා රටේ ප්‍රශ්න අමතක කරන්න හදනවා කියලා ටිපර්වුන පපයෝ අද කෝ බං

  • @desh7761
    @desh7761 3 дня назад

    හැමොන දුඹුරු සිනි ගන්න ඔනේ

  • @csamify
    @csamify День назад

    Zero knowledge of the liquor industry. Better study it first.

  • @SampaEdiri
    @SampaEdiri 3 дня назад

    Gal eka adu karanam iwarayaine

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 3 дня назад

    කොහෙද ඔය දුඹුරු සිනී තියෙන්නෙ?.

    • @SkKasun
      @SkKasun 3 дня назад +2

      රෙද්ද අස්සේ 😂

    • @hanz6282
      @hanz6282 День назад

      උබෙ අම්මගෙ රෙද්ද අස්සෙද​@@SkKasun

  • @chandravithanage6704
    @chandravithanage6704 3 дня назад +2

    ලංකාවේ කාන්තාවන් 52% ඉන්නවා. ඔවුන් මේ අඩුමිල අරක්කු නිසා තවත් දුකට පත්වෙයි.

    • @Janka-c9f
      @Janka-c9f 3 дня назад

      😅😅😅

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 3 дня назад +7

      ඔයාගෙ .මිනිහා බීලා ඇවිල්ලා රන්ඩු කරාට හැමෝම එහෙම නැ😁

    • @ghdwijesena7524
      @ghdwijesena7524 3 дня назад

      මෝඩ කතා . ඇයි ඔයාට ගහනවා ද😂ද

    • @senukisenalya1849
      @senukisenalya1849 2 дня назад

      කසිප්පු ගහල තමුන්ගෙ මිනිහ මැරිල යාවි ..😅

    • @ghdwijesena7524
      @ghdwijesena7524 2 дня назад

      @@senukisenalya1849 අලුත් එකක් ගන්නවා නේ එතකොට 😀😀

  • @SumithraRanasinghe
    @SumithraRanasinghe 3 дня назад +1

    ඉතින් ඔය වැට් බද්ද අයින් කලා නම් හරි නේ

  • @hudjsthasis8910
    @hudjsthasis8910 3 дня назад

    කසිප්පු ජෙප්පො කසිප්පු නිශ්පාදනය කරන්ඩ වගේ හදන්නෙ, ලපානිය විපක්ශෙ ඉන්ඩ තිබ්බෙ කියන කතා ටික අහ ගන්ඩ ආණ්ඩුවෙන් කසිප්පු පෙරන එක ගැන.😂😂😂

    • @NawarathnaBandara-y4h
      @NawarathnaBandara-y4h 3 дня назад

      අනිවාර්යයෙන්ම මේ නීති විරෝධී මත්පැන් බොන අයගේ වකුගඩු දියවෙලා ඉක්මනින් ලෙඩ වෙනවා ඒ අයට බෙහෙත් වලට අධික වියදමක් දරනවා ..මේක නතර කරන්න දරන උත්සාහයට ඔබතුමන්ට මාගේ ප්‍රනාමය

    • @senukisenalya1849
      @senukisenalya1849 2 дня назад

      සජබෙ නලින් තමා ගෝතයො කසිප්පු හැදුවෙ...😅

    • @hudjsthasis8910
      @hudjsthasis8910 2 дня назад

      @senukisenalya1849 ජෙපි හදුන පෙරන්ඩ යන්නෙ අමෘතයද වහලො?

  • @chandravithanage6704
    @chandravithanage6704 3 дня назад

    අඩු මිලට අරක්කු දුන්නා කියල නීතිවිරෝධී මත්පැන් වලක්වන්න බෑ. ඉස්සර බියර් මිල අඩුකලා ඔය තර්කය දාලා. ඒත් නිතිවිරෝදි මත්පැන් අඩු වුනේ නෑ.

    • @rvandephili
      @rvandephili 3 дня назад +1

      බියර් බිව්වම වදින්නේ ගැහැනුන්ට විතරයි 😂

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 3 дня назад +5

      කාගෙ ආන්ඩුව කාලෙද බන් බියර් අඩු කලේ පොඩ්ඩක් කිහාන්කො බලන්න

    • @pakaya8007
      @pakaya8007 3 дня назад +4

      මොන ආණ්ඩුවේද අඩු කලේ උඹනම් බොන එකෙක් නෙමෙයි 😂

    • @senukisenalya1849
      @senukisenalya1849 2 дня назад

      පලයන් හුත්තො බයිලා නැති ව... අඩුවට අරක්කු තියෙද්දි මොන පොන්නයද කසිප්පු ගහන්නෙ